වනිඳු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් හයිද්‍රාබාද් සංචිතයට

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL)හි ඉතිරි තරගය සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් සන්රයිසස් හයිද්‍රාබාද් සංචිතයට එක් වී තිබෙනවා.

ඒ, වනිඳු හසරංග ආබාධයක ලක්වීම හේතුවෙන් බවයි සඳහන් වන්නේ.

පසුගියදා ඔහුගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන් වනිඳු හසරංගට IPL තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *