වනිඳු IPL යන්නේ නැහැ

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක වනිඳු හසරංග ක්‍රීඩා නොකරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

බංග්ලාදේශය සමඟ පැවති එක්දින තරගාවලියේදී විලුඹේ ආබාධයකට ලක්වූ වනිඳු ප්‍රතිකාර සඳහා යොමුවන බැවින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සභභාගී නොකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී වනිඳු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමඟ එක්වීමට ගිවිසුම්ගතව තිබුණා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *