වර්ෂාපතනයත් සමග ඩෙංගු හිස ඔසවන ලකුණු

පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ඉහළ යා හැකි බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

මේ හේතුවෙන් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරන ලෙසත්, ඩෙංගු පැතිර යාම අවම කිරීම සඳහා අවට පරිසරය පිරිසිදුව තබාගන්නා ලෙසත් එම අංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 21,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී තිබෙනවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *