වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවකු මෙරට නිෂ්පාදන ගිනි අවි සමග පොලිස් අත්අඩංගුවට

දහතුන් වනදා එනම් ඊයේදින සවස් කාලයේදී පොලිස් විශේෂ කාර්ය බළකා පුලියන් කුලම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඕමන්ත පනික්කන්රාවි ප්‍රදේශයේදී වවුනියා මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු පහක් සඳහා වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු මෙරට නිෂ්පාදිත ගිනි අවියත් සමඟ අත්අඩංගුවට ගෙන ඕමන්ත පොලිස් ස්ථානය වෙත ඉදි රිපත් කර ඇත අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිස් එකක පුද්ගලයකු වන අතරන් වවුනියාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *