වසීම් අක්‍රම්ගෙන් මෙරට ක්‍රීඩකයින්ට පුහුණු වැඩසටහනක්

හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් ජාතික ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දස්කම් දක්වන පුහුණුකරුවන් සහ ප්‍රධාන
ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරනවා.

එහිදී අද (01) උදෑසන මෙරටට පැමිණි අක්‍රම්, SLC වේග ඇකඩමිය, HPC සහ ප්‍රධාන පුහුණුකරුවන් ආවරණය වන පරිදි සැසි පහක් පවත්වනු ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, ඔහු එළඹෙන ICC පිරිමි T20 ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩකයින්ගේ සූදානම ද නිරීක්ෂණය කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *