ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අද (12) පස්වරු 6:00 සිට තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන්.
ඒ අනුව, සියලුම සිසුන්ට අද (12) පස්වරු 6:00 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙසයි දැනුම් දී ඇත්තේ.