නරින්ට කුකුල්ලො බාර දුන්න වගේ වී මෝල් හිමියන්ගේ ගබඩා චෙක් කරන්න පාර්බෝගික අදිකාරිය නිලධාරින්ට බාර දුන්න එක
පාලන මිලට කැමති වුන ඒ හාල් ටික ඒ වී ටික ගත්තේ මොන කාලේද ගත්තෙ කීයටද
තොග හාල් ටික අතරමැදියට යනවා ඒ නිසා ගානක් යනවා
එක පාර්ශවයක් විතරක් සාකච්ඡාවට නැතුව සියළු පාර්සල් එක සාකච්ඡා මේසෙකට කැඳවන්න
මාවනම් ගෙන්වන්නෙ නෑ කියලා මම දන්නවා
වරායෙන් හාල් ටික ගොඩට ගන්නකොට ඇත්ත කියන්න ගෙන්නේ කීයටද දෙන්නෙ කීයටද
ඉන්දියාවෙන් බිත්තර ගෙනාවේ 17 ට දුන්නේ තිස්පහට
සුපිරි වෙළඳසැල්වල එක ගානක් සතොසවල්වල එක ගානක් එහෙම බෑ
රංජිත් මද්දුම බණ්ඩාර කතා කරන්නේ සරල ඇඳන්ද ලැජ්ජ නැද්ද
කුකුල් මස් මිල වැඩි වෙන හේතුව තමයි ඌරු මස් වල තියෙන ප්රශ්නය අපි අහනවා ඌරු මස් හිඟ වෙනකොට කුකුල් මස් වල මිල යන්නේ ඌරු මස් වල තියෙන ගුණයක් කුකුල් මස් වලට යනවද
මැල්කම් රන්ජිත්ට අපි කියනවා නත්තල කන්න වෙන්නේ දත්මිටි එළියට බැහැලා කතා කරන්න මේ කුකුල් මස් මිල ගැන
පාස්කු වෙනුවෙන් කිඹුලු කඳුළු හෙලන කට්ටියට අපි කියනවා මේ වෙලාවේ කිතුනුවන් ගැන හිතල බඩු මිල ගැන කතා කරන්න
පහුගිය දවස්වල බිත්තර ගෙනාවේ STC එකෙන්
හොඳ ව්‍යාපාරිකයේ ඉන්නවා ඇයි ඒ අයට දෙන්න බැරි මේ රටේ ඉන්න ව්‍යවසායකයන්ට දෙන්න හාල් පොල් ගේන්න
අර්චුනාට දිලිත්ට අපි කියනවා ඔයාලට අයිතියක් තියෙනවා මේ ගැන පාර්ලිමේන්තුව කතා කරන්න
ඔයාල අලුත් අය පරණ අයට අයිතියක් නෑ
ඔයාලට සදාචාරත්මක