“ව්‍යවස්ථාවේ සිදුරු සොයන වර්තමාන පාලකයෝ”

වර්තමාන පාලකයින් තම දේශපාලන ආයුකාලය, වරමකින් තොරව දීර්ඝ කර ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සිදුරු සොයමින් සිටින බව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ, ගම්පහ පැවැති සමගි බුද්ධි මණ්ඩපය අමතමින්.

විවිධ ක්ෂේත්‍රවල වෘත්තිකයින්, බුද්ධිමතුන් සහ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් සමගි බුද්ධි මණ්ඩපය ගම්පහදී පැවැත්වුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

1 of 541

Leave A Reply

Your email address will not be published. Required fields are marked *