වාහන ආනයනය සිදු කළත් මිලෙහි අඩුවීමක් නැහැ

ඉදිරියේදී වාහන ආනයනය සිදු කළද වාහන මිලෙහි සැලකිය යුතු අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ වාහන ආනයන සීමා ලිහිල් කරන බව පැවසුවද ආනයනය කරන නිශ්චිත දිනයක් මේ දක්වා ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

සියලු වාහන ආනයන සීමා එකවර ලිහිල් නොකර, කාණ්ඩ 04ක් යටතේ වාහන ආනයනය සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති අතර වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධ වාර්තාවක් වාහන ආනයනකරුවන්ගෙන් නුදුරේදීම ලබා ගැනීමටද නියමිතයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *