වාහන කුඩ ඉල්ලලා තියෙන්නේ රනිල් මහත්තයාගේ ආරක්ෂක අංශයෙන්රනිල් මහත්තයා අනුරකින් ඉල්ලලා නෑ

මම පඩි ගත්ත ටික දවසයි

සාගල රත්නායක

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මාද්‍ය හමුව

සුසිල් ප්‍රේමජයන්ත සාගල රත්නායක

2024 පාර්ලිමේන්තු මැතිවරණය දිස්ත්‍රික්ක 18 ගැස් සිලින්ඩරය දිස්ත්‍රික්ක තුනක් අලියා ලකුණ

අද සිට අපි මැතිවරණ මාද්‍ය හමු පවත්වාගෙන යනවා මෙම ස්ථානයේ

රනිල් වික්‍රමසිංහ ලක්ෂ 23 ගත්තා ජනාධිපති වරණයේ වර්තමාන ජනාධිපතිට එරෙහිව චන්ද ලක්ෂ 53 තිබ්බා

උතුරු නැගෙනහිර වෙන වෙනම තරග කරා දෙමළ පක්ෂ මුස්ලිම් පක්ෂ

පසුගිය ජනාධිපති වරණයට අනුව මහමැතිවරණයේ 113 ලබා ගන්න බැ

චන්ද්‍රිකා ජනාධිපති ඉද්දි රනිල් වික්‍රමසිංහ අගමැති උනා

රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තු බහුතරයක් අනුව ජනාධිපති වෙලා ඒ බලය පාර්ලිමේන්තුවට දීලා අයවැය ඉදිරිපත් කරා

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග කටයුතු කරමින් පාර්ලිමේන්තුවේ නීති හදමින් පනත් 40 සම්මත කරා

ඒ අනුව තමයි ණය ප්‍රාර්හිවිවුහ ගත කරන්න පුළුවන් කම ලැබුනේ

දැන් වර්තමාන ජනාධිපති ආණ්ඩුව මෙතනින් එහාට යනවද නැද්ද

සියට 15 ඉදිරියේදී ගෙවන්න ඕන සියට හතරක් වර්දනය කරන්න ඕන ඒ වැඩිවීම ගෙවීම හොයාගන්න විදිය වර්තමාන ජනාධිපති කියන්න ඕන

පහුගිය කාලේ ජනාධිපති වරණ මැතිවරණ දෙසැම්බර් තිබ්බා නමුත් අතුරු අයවැයක් ඉදිරිපත් කරන්න වෙලාවක් තිබ්බේ නැ නමුත් ජනවාරි වෙනකොට අයවැය ලේකනය සකස් කරා

අපි අයවැයක් ඉදිරිපත් කරන්නහිටියේ ජනවාරි වෙනකොට රාජ්‍ය වැටුප් විෂමතා ඉවත් කරන්න ණය ගෙවන්න

අපිට පේනවා කරන ප්‍රකාශ වලින් අතුරු සම්මත ගිණුමකින් තමයි කටයුතු කරන්න යන්නේ

ජනවාරි වලිනුත් පස්සේ එය එසේ වෙයි මේ යන විදියට සතියක් යයි අයවැය වාර්තාවක් සකස් කරන්න

ඒකට තුනෙන් දෙකක් අවශ්‍ය නැ අපිට තුනෙන් දෙකක් නැතුව පනත් ඔක්කොම සම්මත කරා සමහරු විපක්ෂයට ගිහින් ඉද්දිත්

IMF එකට වැඩක් නැ අපිට බහුතරයක් තියෙනවා ද නැද්ද කියලා තුනෙන් දෙකක් අවශ්‍ය නැ මේ දේවල් වලට

අපිට මැතිවරණ කරන්න වෙලාවක්‌ තිබ්බේ නැ පහුගිය අවුරුදු දෙකේ රටේ ආර්ථිකය වෙනුවෙන් වැඩ කරන්න උනේ

ආසන තුනක් තිබ්බ අය නේ මේ දැන් අවුරුදු පහකින් බලයට ආවේ මේ තත්වයන් වේගයෙන් වෙනස් වෙනවා

බොහෝ පිරිසක් පාර්ලිමේන්තු යවලා අපිට ඕන රට වැටුණු තැනින් ගොඩ ගන්න

සංවර්දන නිලධාරීන් විරෝධතා පැවැත් වුවා ඔවුන් ගුරුවරු හැටියට පත් කරන්න කියලා පිරිසක් අධිකරණයට ගියා පිරිසක් පත්වීම් ගත්තා

තව 16000 ක්‌ ඉන්නවා ඩිප්ලෝමාධාරී ගුරුවරුන් ලෙස පත්වෙන්න අදිකරණයට ඒ බව දැනුම් දුන්නා දැන් නඩුව බහා තබා තිබෙනවා සමතයකට පත්වෙලා දැන් පුළුවන් ඒ විෂමතා ඉවත් කරලා පත්වීම් දෙන්න

අපි කියනවා රාජ්‍ය සේවයේ සහ ගුරුවරු වැටුප් ගැටලුව දැන් විසදන්න පුළුවන්

අපි දැන් දකින්නේ නැ ප්‍රධාන වුර්තිය සමිති කරුණු දක්වනවා මේ වැටුප් විෂමතා ඉවත් කරන්න විසදන්න කටයුතු කරන්න අපි තෙල් නැති පෝලිම් ඇති රටක එදා ඉන්න ගමන් විසදුම් හෙව්වේ

දැන් අපි ඒවාට විසදුම් සකස් කරලා තියෙනවා අධිකරණ හරහා සහ වාර්තා අනුව දැන් විසදන්න පුළුවන්

ඔය විශ්ව විද්‍යාල වුර්තිය ක්‍රියාමාර්ග තමයි ආණ්ඩු පත්වෙන්න නැති වෙන්න හේතු වෙන්නේ

දැන් පොල් ගෙඩියක් කීයද දැන් ගිහිල්ල බලන්න පොලකට

දැන් අයවැයක් අවශ්‍යයි මැතිවරණ වලට පොරොන්දු දෙන්න පුළුවන් දුෂ්කර කාලේ අපි අවසන් කරලා දුන්නා අපිට දායකත්වයක් දෙන්න පුළුවන් කඩාකප්පල් කරන්න නෙවෙයි

අපි අවනම් වැටුප් වැඩි කරන්න වෙනවා අපි සියලු දේවල් සකස් කරලා මුදල් අමාත්‍යංශ නිර්දේශ ඉදිරිපත් කරලා තිබ්බේ එහෙනම් ලබන සතිය වෙනකොට අයවැයක් ඉදරිපත් කරලා

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ තමයි අපි කොහොමද පාර්ලිමේන්තුව තුල හැසිරෙන්නේ කියලා ඊට පෙර කියන්න බැ

අපිට අවශ්‍ය විශාල කණ්ඩායමක් අපිට පාර්ලිමේන්තුවට යැවීම

කවුද අගමැති විපක්ෂ නායක කියලා තීරණය කරන්න බැ මැතිවරණයට පෙර

සාගල රත්නායක

නව ජනාධිපති වරයෙක් පත් උනාම ජාතිය අමතනවා නැත්නම් පාර්ලිමේන්තු කැදවල ජනතාව අමතනවා එසේ උනේ නැ

ජාතික ජනබල වේගය මුල් කාලයේ කිව්වේ ඉම්ෆ් එකෙන් ඉවත්වෙනවා කිව්වා පසුව සංශෝදනය කරනව කිව්වා

හැමිල්ටන් රිසව් බැංකුව ඇමරිකාවේ අධිකරණයට ගිහින් තිබ්බා නමුත් කරුණු ඉදිරිපත් කරලා අපි නඩුව විභාග වීම නවත්වා ගත්තා

දැන් ඔවුන් නැවත අධිකරණයට ගොස් කරුණු ඉදිරිපත් කරලා තියෙනවා

ශ්‍රීලංකාවෙ මැතිවරණ පැවැත්වීමේන් ප්‍රතිවිවුහ ගත කිරීම් ඉදිරියට ගිහින් නැ

නව රජය පත්වීමේන් අනතුරුව ණය වැඩසටහන් ඉදිරියට යන බව තහවුරු කරලා තියෙනවා IMF උපදේශන සබාව සමග පැවතී සාකච්චා සාර්ථකයි කියලා පවසලා තියෙනවා ඇමරිකාවේ අධිකරණයට

දැන් ඊයේ කියනවා තුනෙන් දෙකක් අවශ්‍ය කියලා මේ ප්‍රතිසංසංස් කරන වලට දැන් නැවත තුනෙන් දෙකක් අවශ්‍ය නැ

Imf එකත් එක්ක ඉදිරියට යන්න තීරණය කරලා සාකච්චා කරලා ඒ වැඩසටහන ඉදිරියට යනවා නම් නැවත තුනෙන් දෙකක් අවශ්‍ය නැ ඒ නිසා කුමන රජයකට හෝ බහුතර බලයක් දීම අනතුරු දායකයි

රාජ්‍ය නායකන්ට හිටපු තනතුරු අහිමි වෙනකොට එදා සිට ආරක්ෂාව අහිමි වෙනවද තර්ජන නිසානේ ඒවා දෙන්නේ තනතුරින් ඉවත් උණු ගමන් තර්ජන ඉවත් වෙනවද

රනිල් වික්‍රමසිංහ ඉල්ලල නැ කිසිවක් ආරක්ෂක අංශයේ නිලධාරීන්ට අවශ්‍ය දේ ඉල්ලලා තියෙනවා

වාහන 11 ක්‌ නැ කාර්යාල වාහන හා පොලිසියේ වාහන කිහිපයක් තියෙනවා ඒවා මැතිවරණ කටයුතු එක්ක සලකා බලලා කරන්න පුළුවන් දෙයක් කරනව

මේවා නෙවෙයි ප්‍රශ්න ඊටවඩා දේවල් තියෙනවා රටේ මම හෝ කාර්යාලය අපිට දෙන්න පුළුවන් සහයෝගය දෙන්න අපි සුදානම්

අපි සකස් කල ආර්ථිකය පිළිබද වාර්තා ලිපි සියල්ල සහ ඒවාට අවශ්‍ය පිළිතුරු දෙන්න සහය දෙන්න සුදාන

What's your reaction?

Related Posts

1 of 122

Leave A Reply

Your email address will not be published. Required fields are marked *