වැටුණු ආර්ථිකය ගොඩනගා වෙළෙඳ ආර්ථිකයක් ඇති කරනවා

කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩනගමින් වෙළෙඳ ආර්ථිකයක් ඇති කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ සමන්තුරේ පැවති ජන රැලියකදීයී.

පුළුවන් ශ්‍රී ලංකා මැයෙන් ජන රැලියක් සමන්තුරේ නගරයේදී පැවැත්වුණේ ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *