වැඩි කළ 10,000 එක්ක අප්‍රේල් මස වැටුප 10 වැනිදාට පෙර

අප්‍රේල් මාසයට හිමි රාජ්‍ය සේවක වැටුප අප්‍රේල් මස දහවෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය පවසනවා.

එම වැටුප සමග අයවැය යෝජනා අනුව වැඩිකළ රුපියල් දස දහසක මුදලද ගෙවන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

එමෙන්ම රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ විශ්‍රාමික රාජ්‍ය සේවකයින්ට ද අප්‍රේල් මස දහවෙනිදාට පෙර විශ්‍රාම වැටුප ගෙවන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *