ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ ගින්න නිවා දැමීම සඳහා සේවා රථ 3ක් පිටත් කර යැවූ බවයි.
ඒ අනුව , මේ වන විට ගින්න සම්පූර්ණයෙන් නිවා දමා ඇත.
ගින්නෙන් කිසිවෙකුටත් හානියක් වී නොමැති බව පොලිසිය පවසයි.
ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවට සැක පළ කරන බව පොලීසිය පැවසීය.