නොයෙකුත් විරෝධතා මධ්‍යයේ වුවද, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා, වැව් වටා ඇති සියලුම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට පියවර ගන්නා බව තහවුරු කරයි.
මෙම වැඩසටහන අනුරාධපුර ප්‍රදේශයෙන් ආරම්භ කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.