මෙරට සියලු පිළිකා රෝහල්වල විකිරණ ප්‍රතිකාර සේවාවලින් ඉවත් වී හෙට සංකේත වර්ජනයක නිරත වීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ සෞඛ්‍ය ලේකම්වරයාගේ හා සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයාගේ ලිපි නොසලකා මඩකලපුව රෝහලේ අධ්‍යක්ෂවරිය එම රෝහලේ විකිරණ ශිල්පීන්ගේ අමතර සේවා ගෙවීම් සිදු නොකිරීම ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින්.