2025 වර්ෂයේ විදුලි සංශෝධන සඳහා වූ යෝජනාවලියක් ජාතික කාන්තා එකමුතුව විසින් ඉදිරිපත් කර තිබෙනවා..
මහජන උපයෝගීතා කොමිසම වෙත යෝජනාවලිය භාර දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූවා…
හසිනි සිල්වා සභාපති
ජාතික කාන්තා එකමුතුව
………………………………….
රජයේ පොරොන්දු වුණා විදුලි බිල අඩු කරනවා කියලා.
මැතිවරණ සමයේ මාලිමාවේ බොහෝ දෙනෙක් වේදිකාවේ කිව්වා විදුලි බිලා අඩු කරනවායි කියලා ජනාධිපතිතුමත් පොරොන්දු වුණා..
විදුලි බල මණ්ඩලයේ නිලධාරීන්ගේ අක්‍රමිකතා නවත්වනවා කිව්වා..
විදුලි බල මණ්ඩලය වැරදි නිසා තමයි ජනතාවට මෙවැනි අසාධාරණයක් වෙන්නේ..
රජය ඉක්මනින් විසඳුමක් ලබා දෙන්න ඕනේ.
හාල්පොල් දැන් හොයාගන්න බැහැ ගෘහණියෝ හැටියට අපි ඒවත් කතා කළ යුතුයි