විදෙස් ගමන් තහනම් වූ අජිත් නිවාඩ්ට විදේශ ගතවීමට අවසර

මහබැංකු බැදුම්කර නිකුත් කිරීමේදී ඇමෙරිකා ඩොලර් මිලියන 6.5 ක මුදලක් අහිමි කිරීමේ චෝදනාවට අදාළව අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විදේශ ගමන් තහනමක් පනවා තිබූ අතර ඔහුට විදේශ ගතවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබා දුන්නා.

ඔහු විසින් රෝග පරික්ෂාව සදහා එංගලන්තයට යාමට අවශ්‍ය බවට කළ ඉල්ලීමකට අනුවයි මෙම අවසරය ලබා දුන්නා

ඒ ජුනි 07 වනදා සිට ජුලි 07 වනදා දක්වායි.මෙහිදී විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස කළ ඉල්ලීම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කරනු ලැබුවා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *