විදෙස් රැකියා සිහින පෙන්වා මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධගේ මැදිහත්වීමෙන් කැනඩාව ඇතුළු යුරෝපා රටවල රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ විදේශ රැකියා ආයතන හිමිකරුවෙකු බඩල්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ නිවසේ තිබී විදේශ ගමන් බලපත්‍ර 50ක් පමණ සොයා ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

What's your reaction?

Related Posts

1 of 844

Leave A Reply

Your email address will not be published. Required fields are marked *