විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඒ අනුව, පාර්ලිමේන්තුව කේන්ද්‍ර කරගත් ප්රජාතන්ත්රවාදී ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.
විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කරනු ලැබුවේ අද (18) රුවන්වැල්ලේ පැවති දේශපාලන රැළියක් අමතමින්.