විනිල් වලේගොඩ මහතාගේ ..තරු හතේ අමානි හෝටල් සංකීර්ණය අද විවෘත කෙරුණා

විනිල් මැණික් අධිපති ..විනිල් වලේගොඩ මහතාගේ ..තරු හතේ අමානි හෝටල් සංකීර්ණය අද විවෘත කෙරුණා
ලංකාවේ තනි ව්‍යවසායකයෙක නිම කරපු පළමු තරු හතේ හෝටල් සංකීර්ණයක් වන අමාරි හෝටල් සංකීර්ණය ..
අද දින  සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා ..මේ අවස්ථාවට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ..විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ..සංචාරක විජිත හේරත් මහතා ඇතුළු ආරච්චන් රැසක් එක්ව..

විජිත හේරත්

රටේ සංචාර කර්මාන්තය මේ වන විට එක් පසෙකින් දියුණු වෙනවා …සංචාර කර්මාන්තය කියන්නේ අපේ සංස්කෘතිය පරාවර්තනය ..ඒ වගේම රටේ ඉතිහාසය ලස්සන..අපේ රට රටලෝ කී දෙනෙක් ඔසවා තැබීමට..සංචාර කර්මාන්තයේ ඉතාම වැදගත්..

අපි අද මුහුණ දීලා තියෙන මේ ආර්ථික අවපාතයෙන් ඉදිරියට යෑමට..මෙයත් විශාල  රුකුලක් වේවි ..

විනිල්ට මැණිකක් හමුවෙලා තියෙන්නේ …රත්නපුරෙන් හම්බවෙච්ච මැණිකක් නෙවෙයි..ලෙඩ්ඩු ගණනාවකුත් කොළඹ ඉන්නවා ..ඒකත් මතක තියාගන්න ඕනේ ..විශේෂයෙන් මේ රටේ කඩාවැටුණු අවස්ථාවේදී ..මුලින්ම කරන්න තිබුනේ  රටේ තිබුණු ධාරිතාවය වැඩි කරගෙන යාමයි ..විශේෂයෙන් වර්තමාන ජනාධිපතිතුමා ..අපි ගෙනගිය  imf වැඩ පිළිවෙල ඉදිරියට ගෙන යම් පිළිබඳව අපි සන්තෝස වෙනවා …අපි බලාපොරොත්තු වෙන්න ඕනේ සංචාරයක ඉන්ගෙන් ඩොලර් 300ක් වත්  ලබාගන්න ..
..මොකද අපිට ඉදිරියේ ණය ගෙවන්නත් තියෙනවා ..

සජිත් ප්‍රේමදාස

පුංචි ගැනකින් තමන්ගේ ව්‍යාපාර ජීවිතය ආරම්භ කරලා ..දුක් ගැහැට රැසක්  මැද්දෙන් ..ඔහුට ඉදිරියට එන්න හැකියාව ලැබුණා ..බංකොලොත්   රටක  වසර හත අටක කාලයකින් අවසන් කර  ලෝකයේ ප්‍රසිද්ධ රසංචාරක ආයතන හා එක්ව  මේ ගොඩනැඟිම් පිළිබඳව මා ප්‍රශංසා පළ කරනවා ..

මේ ක්ෂේත්‍රය තුළ  අපි ඕ රසක් ජය ගැනීමට තිබෙනවා ..සම්මන්ත්‍රණ  පුහුණු කටයුතු ප්‍රවර්ධනය කිරීම හරහා  අප ඉදිරියට යා යුතුයි ..තවත් හෝටල් කාමරවල අවශ්‍යතාවයන් තිබෙනවා …රට මුහුදට කේතුවාසික අතුරින් ..විශේෂයෙන්ම ත්‍රිත්ව බාධා ..පාස්කු ප්‍රහාරයක් කොරෝනා  රට බං කළොත් විම..
හා  බුද්ධි ගලනය ..යම් තරමකට හෝ නතර කර ගත යුතුයි ….

What's your reaction?

Related Posts

1 of 467

Leave A Reply

Your email address will not be published. Required fields are marked *