විපක්ෂයේ වැඩපිළිවෙල විවේචනය කරන්නන්ට සජිත්ගෙන් දැඩි ප්‍රතිචාර

කෙටි මාර්ගවලින් ජනාධිපති ධුර, අගමැති ධුර හෝ අමාත්‍ය ධුර ලබාගැනීමේ රහස් ගනුදෙණු තමාට මෙන්ම සමගි ජන බලවේගයට ද නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සදහන් කළේ, සක්වළ වැඩසටහනේ 250 වැනි අදියර යටතේ කුරුණෑගල මාවතගම ජාතික පාසලට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් සුහුරු පන්තිකාමර උපකරණ ලබාදීමේ වැඩසටහනට අද (22) එක්වෙමින්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *