විපක්ෂ නායකගෙන් උතුරු – නැගෙනහිර ජනතාවට පොරොන්දුවක්

උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවටත් වෙනසකින් තොරව දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් ලබාදීමට සිය ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ සඳහන් කළේ සක්වළ වැඩසටහනේ 226 වැනි අදියර යටතේ යාපනය වෛදීශ්වරා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙහිදී පාසැලේ නර්තන කණ්ඩායම සඳහා අවශ්‍ය ඇඳුම් සපයා ගැනීම වෙනුවෙන් පාසැල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද විපක්ෂ නායකවරයා පරිත්‍යාග කළා.

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *