විපක්ෂ නායක කාර්යාලයේ අදත් සාකච්ඡා

විපක්ෂ නායක කාර්යාලයේ අදත් සාකච්ඡාවක් පැවැත්වෙනවා
ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට මහ මැතිවරණයට තරග කළ ා අපේක්ෂකයන් ා මන්ත්‍රීවරුන් මේ සඳහා එක්ව සිටියා
ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීන් නලින් බණ්ඩාර මහතා ද එක් වුණා

මාධ්‍ය වෙත අදහස් දැක්වූ නලින් බණ්ඩාර මහතා

ජාතික ලැයිස්තුව අපි හිමින් පත්කර ගන්නවා කෙ උවමනාව තියෙන්නේ වෙනත් පක්ෂවලට සහ මාධ්‍යයට
අපි හොඳ සංවිධානයක් යටතේ පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා මේ නායකත්වය යටතේ
වැරදුණු අයට ජාතික ලැයිස්තුව දෙනවද කියන එක ප්‍රශ්නයක් නෙමේ
අයවැය ඉදිරිපත් කරන එකක් නෑ. අතුරු සම්මත ගිණුමක් තමයි ඒගොල්ලෝ ඉදිරිපත් කරන්නේ ඉන්නේ

What's your reaction?

Related Posts

1 of 440

Leave A Reply

Your email address will not be published. Required fields are marked *