“විපතට පත් ජනතාවගේ ආහාරවලට රජය වෙන්කළ මුදල් ප්‍රමාණවත් නෑ”

අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට ආහාර සඳහා රජය වෙන්කරන මුදල ප්‍රමාණවත් නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (04) පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නා.

එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ වත්මන් ජිවන වියදමට සරිලන පරිදී මුදල් වෙන් කළ යුතු බවයි

What's your reaction?

Related Posts

1 of 287

Leave A Reply

Your email address will not be published. Required fields are marked *