”විවේචනය නොකර වැඩ කරන්න එන්න’

විවේචනය පසෙක තබා වැඩකිරීමට පැමිණෙන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (23) විවෘත ආරාධනයක් සිදුකළා.

සක්වළ වැඩසටහනේ 252 වැනි අදියර යටතේ කුරුණෑගල – දොඩම්ගස්ලන්ද – පානගමුව – ආනූර් මධ්‍ය මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 12කට ආසන්න වටිනාකමකින් යුත් සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේ ජනතා සේවය ප්‍රායෝගිකව යථාර්ථයක් කළ යුතු බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *