විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් අඛණ්ඩ වර්ජනයක

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු සේවාවලින් ඉවත් වී හෙට අඛණ්ඩ වැඩවර්ජනයක් දියත් කරන බව වෘත්තීය සමිති නියෝජිතයෝ පවසනවා.

එමෙන්ම, ඊයේ (13) දිනයේ දී බත්තරමුල්ල පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවකට ද පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *