විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ඇතුළු සාමාජිකයින් ඉල්ලා අස්වෙයි

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

එමෙන්ම එම කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයින් ද ඉල්ලා අස්වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *