විශාල අනතුරක් වළක්වා ගැනීමට බස් රථ රියැදුරෙකු සමත් වෙයි

රාවනා ඇල්ල ආසන්නයේ අද (04) සුඛෝපභෝගී බස් රථයක සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට එහි රියැදුරු සමත් වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ බස් රථ රියැදුරු රෝහල් ගත කර ඇති බවයි.

මෙම අනතුර වළක්වා ගැනීම සඳහා අසල තිබු කන්දක ගැටීමට කටයුතු කර තිබෙනවා.

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන ඇල්ල පොලිසිය විසින් සිදුකරන බවයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *