විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මාධ්‍ය හමුව..

එළඹෙන මහ මැතිවරණයේදී දෙවන පෙළක් නිර්මාණය විය යුතු බව චමල් සංජීව මහතා මාධ්‍ය හමුවේ පවසනවා..

වර්තමාන දේශපාලන තත්ත්වය පරිවර්තනීය වෙනසක් සිදු වී ඇති අතර ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුව සඳහා දෙවන පෙළක් නිර්මාණය විය යුතු බවයි මෙහිදී කියා සිටියේ..

විවිධ වෘත්තීයවේදීන් පාර්ලිමේන්තුවට පත්කර ඔවුන්ගේ වෘත්තීය දැනුම රටේ පරිවර්තනීය වෙනසක් සඳහා උපයෝගී කර යුතු බවයි මෙහිදී කියා සිටියේ.

සෞඛ්‍ය ක්ෂේත්‍ර වැනි ක්ෂේත්‍රවල වෘත්තීය මට්ටමේ සුදුසුකම් ඇති වෘත්තීය වේදීන්ගේ අවශ්‍යතාවය පසුගිය දිනවල පෙන්නුම් කළ බවත්..

දැනට සිටින දේශපාලඥයන් අතර දෙවන පෙළක් නිර්මාණ වීමේ වැදගත් බව මෙහිදී කියා සිටියා..

What's your reaction?

Related Posts

1 of 742

Leave A Reply

Your email address will not be published. Required fields are marked *