වෛද්‍ය සිසුන්ගෙ ඉල්ලීම

රජයේ වෛද්‍ය පීඨය සිසුන් සායනික පුහුණුව සඳහා තිබූ නාවලපිටිය නුවරඑළිය හා හලාවත රෝහල් පවුද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන් සඳහා ලබාදීමට කටයුතු කිරීමට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් මහජනතාව දැනුවත් කිරීමේ විරෝධතා ව්‍යාපාරයක් ඊයේ පස්වරු මහනුවර කටුගස්තොට නගරයේදී දියත් කරනු ලැබුවා. පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය කරමින් මොවුන් විසින් මහජනතාව දැනුවත් කළ අතර කළ අතර අත්පත්‍රිකා බෙදා හැරීමක්ද සිදුකරනු ලැබුවා .පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ උපසභාපති නවොද්‍ය මාරසිංහගේ අදහස මේ සමග ඒවා ඇත එහිදී තමන්ගේ මෙම සටන ගෙන යන ජයග්‍රහණ තෙක් ම පාහේ කරගෙන යන බවත් තවදුරටත් බලධාරීන් විසින් මේ සඳහා පැහැදිලි වැඩපිළිවෙළ නොයෙදුවහොත් ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයන් දක්වන බවත් එයින් නෙනවතී . කොළඹට පැමිණ කොළඹදී දැවැන්ත විරෝධතාවයන් දක්වීමට කටයුතු කරන බව ප්‍රකාශ කළා

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *