ශ්‍රි ලංකාව හා බටහීර ඉන්දීය දූපත් අවසන් තරඟය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද පැවැත්වීමට නියමිතයිි.

ඒ, හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගණයේදීයි.

තරගය පෙරවරු 10.00ට ආරම්භ වනු ඇති.

මෙම තරගාවලිය මේ වන විට තරග 2ට 0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා පිල සමත් විය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *