ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ සිදුවිය හැකි දූෂණ පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයන් සහ එම තත්ත්වයන් අවම කිරීමට ගතහැකි පියවර යෝජනා කරමින් …transparency international ආයතනය විසින් පර්යේෂණ වාර්තාවක් එළි දැක්වූවා..
පෞද්ගලිකා අංශයේ ඇති අවදානම පිළිබඳ මෙම පර්යේෂණ වාර්තාව මගින් එළි දක්වා තිබෙනවා…
ස්වාධීන පර්යේෂක වූ හරහා සම්පාදනය කර ඇති මෙම වාර්තාව පුද්ගලික අංශයේ දූෂණ චෝදනා අත්දැකීම් උදාහරණ සහිතව විස්තර කරන මෙම වාර්තාව ශ්‍රී ලංකාවේ ඉදිරිපත් කෙරුණු පළමු වාර්තාවයි…
අල්ලස ,දූෂණයයි අපම කිරීම සඳහා කාමුහිකව ක්‍රියා කිරීම පිළිබඳවත් මෙහි සඳහන් කර තිබෙනවා…
වාර්තාව මෙහිදී එළි දැක්වූ අතර ඊට සමගාමීව විද්වත් සාකච්ඡාවන්ද පවත්වනු ලැබුවා..
පුද්ගලික ආයතන කිහිපයක අධ්‍යක්ෂිකාවක් වන ඇවේල් ලුඩ්වික් සහ කාගීල්ෂ සිලොන් සමාගමේ ආයතනික නීතිය පිළිබඳ ජේෂ්ඨ කළමනාකාරීනි රුක්ෂානි වනිකසේකර මහත්මීන් මෙන්ම සාකච්ඡාවට එක්වුණා…