ශ්‍රී ලංකාව හා බන්ගලාදේශ පලමු T20 තරගය අදයි

තරග තුනකින් සමන්විත තරගාවලියේ පළමු තරගය පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද(10)සවස 7 ට ආරම්භ වීමට නියමිතය.

දෙරට අතර ටෙස්ට් සහ එක්දින තරගාවලියන් ජයග්‍රහණය කිරීමෙන් පසු ජයග්‍රාහී තරග රටාවට පිවිසී සිටින ශ්‍රී ලංකාව, විස්සයි20 ආකෘතියෙන් බංග්ලාදේශයට එරෙහිව ද විශිෂ්ට දස්කම් දක්වා තිබේ.
ශ්‍රී ලංකාව බංග්ලාදේශයට එරෙහිව විස්සයි20 තරගාවලි 5කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 4ක් ජයග්‍රහණය කර ඇත. එක් තරගාවලියක් පමණක් ජය පරාජයෙන් තොරව අවසන් වී ඇත.

What's your reaction?

Related Posts

1 of 774

Leave A Reply

Your email address will not be published. Required fields are marked *