ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීමේහි 5 වැනි තැනට

එක්දින ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි තැන දක්වා පැමිණීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ, ඉතිහාසයේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්හි මෙය ඉහළම තැන ලෙස ද සඳහන් වෙනවා.

මේ අතරම ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මේ වනවිට විශිෂ්ට දක්ෂතා දක්වමින් ඉදිරියට යමින් සිටිනවා.

පසුගියදා බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිවද ඔවුන් විශිෂ්ට තරගාවලි ජයක් ලබා ගනු ලැබුවා.

What's your reaction?

Related Posts

1 of 1,023

Leave A Reply

Your email address will not be published. Required fields are marked *