ශ්‍රී ලංකා – නවසීලන්තකාන්තා ගැටුම අද

ඩුබායිහි පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය කාන්තා කණ්ඩායම සමග අද (12) තරග වදිනවා.

ශ්‍රි ලංකා වේලාවෙන් පස්වරු 3.30ට එම තරගය පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත් මීට පෙර සහභාගී වූ තරග 03ම පරාජයට පත් වීම හේතුවෙන් ශ්‍රි ලංකා කණ්ඩායමේ පන්දුවාර 20 ලෝක කුසලාන සිහිනය මේ වන විට බොද විය

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *