ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය සජිත්ට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය ලබාදීමට තීරණය කර තිබෙනවා.

සියලු ආසන සංවිධාකයින් අද කොළඹට රැස් කර සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගත් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ.

What's your reaction?

Related Posts

1 of 865

Leave A Reply

Your email address will not be published. Required fields are marked *