ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ස්ථාන ස්ථාන 5කින් ඉදිරියට

ශ්‍රී ලංකා විදේශ බලගමන් පත්‍රය ස්ථාන 5 කි‍න් ඉදිරියට ගොස් තිබෙනවා එනම් පසුගිය වසරේ 96 වන ස්ථාන ලබා සිටි ශ්‍රී ලංකාව ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය බලපත්‍රය මෙවර දර්ශකයේ ස්ථාන 5කින් ඉදිරියට ගොස් මෙවර 91 ස්ථානය ලබාගෙන තිබෙනවා.

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකය රටවල් ශ්‍රේණිගත කරණු ලබන්නේ පූර්ව වීසා බලපත්‍රයක් නොමැතිව තම රටේ ජනතාවට ඇතුළුවිය හැකි ගමනාන්ත ගණන අනුවයි

මෙම දර්ශකය අනුව ශ්‍රී ලංකාවට ලෝකයේ ගමනාන්ත 42කට වීසා රහිත ප්‍රවේශය පවතී.

What's your reaction?

Related Posts

1 of 823

Leave A Reply

Your email address will not be published. Required fields are marked *