ශිෂ්‍යත්ව දෙමව්පියෝ අදත් මානව හිමිකම් යති

පත් කළ කමිටු ගැන විශ්වාසයක් නෑ

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට ශිෂ්‍යත්වයෙන් අගතියට පත් ළමයින්ගේ දෙමාපියන්

අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව දරුවන්ගේ ශිෂ්‍යත්ව විභාගේ ඇතිවුණු ගැටලු ගැන කළ විමර්ශන වල අඩුපාඩු ගැන විමර්ශනයක් පවත්වන්න සාධාරණ කමිටුවක් පත් මානව හිමිකම් කොමිෂන් සභාව විසින්

ඇත්තටම ප්‍රශ්න තුනක්ද පිටවුණේ එහෙම නැත්නම් ප්‍රශ්න අටක්ද පිට වුණේ නැත්නම් ප්‍රශ්න පත්තරේම පිටවුණාද සොයා බලන්න විමර්ශනයක් කරන්න මෙන් මානව හිමිකම් කොමිසම් සභාවෙන් ඉල්ලා සිටිනවා

අධ්‍යාපන අමාත්‍යංශය විභාග දෙපාර්තමේන්තුව කමිටු පත් කරා ඒ කමිටු සාධාරණ කමිටු නෙවෙයි
අවශ්‍යතාවය මත පිහිටවපු කමිටු

අද අපි සෑම මාධ්‍යයකටම ලිපියක් බාර දෙනවා

ළමයින්ගේ ශිෂ්‍යත්ව විභාගයට සාධාරණයක් ඉෂ්ට කරන මෙන් ඉල්ලා සිටිනවා

What's your reaction?

Related Posts

1 of 384

Leave A Reply

Your email address will not be published. Required fields are marked *