5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂ මණ්ඩලයක් පත් කර තිබෙනවා.
ඒ අනූව විශේෂඥයින් 7 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන විමර්ශන මණ්ඩලයක් පත් කර තිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා පවසන්නේ.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.