ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් සහ CIDයෙන් පරීක්ෂණයක්

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව පිළිබඳව විභාග දෙපාර්තමේන්තුවෙන් සහ CIDයෙන් පරීක්ෂණයක් පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරනවා.

එසේම එය නිමවූ පසු අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

What's your reaction?

Related Posts

1 of 737

Leave A Reply

Your email address will not be published. Required fields are marked *