ශෙහාන් සෙමසින්හ.

ඉතිහාසය බැලුවොත් 2022 ඇතිවෙච්ච් ප්‍රශ්න සමග ආර්තික ගොඩානැගිමට ඔතා ආමරු වුනා. නැවත බාලාපොරොත්තු තියන්න බැරි රටක් අපි ගොඩනැගුවා . වෙන කිසිදු නායකයෙක් මෙක කරෙ නැ.
අපි රට පාලනය කාලයෙ 13.1 අපි ඉහල නැව්වුවා. 2022 අවුරුද්දෙ අපිට පාවිච්චි කිරිමිට විදෙශ සන්චිත කාඩාගෙන වැටුනා. තෙල් පොලිම් ආවා. විදුලිය පැය 13 කැපුවා. තව රජය බාන්ඩාගාර කාඩා ගෙන වැටුනා. දැන් අපිට මැතිවරණ සමග රට හමුවෙ අනුර ජානාදිපති තැබු පොරොන්දු ඉටු කරයි කියලා . මෙ අවුරුද්දෙ රාජය ආදයම 13.1%.
ලබන අවුරුද්දෙ එක 15% වෙන්න ඔනෙ.අපිට වැදගත් වෙනවා මෙක ගොඩ නගා ගෙන.නය ගෙවා දැමිය යුතුයි . නය හිමියන් සමග ඇති කරගත් ගිවිසුම් තියෙනවා. ලාබා දුන් පොරොන්දු ඉටු කිරිම රජය සතු වගකිමකි. හොද වැඩසටහනක් සමග රජය ඉදිරියට යා යුතුයි . මෙ රටෙ අපි ආර්ථිකය බාරදෙද්දි කිසිදු ආර්තිකය කාඩා වැටුනෙ නැ. අපි එක හොදින් කියනවා . රනිල් ජානාදිපති කාලෙ එම ප්‍රශ්නයක් තිබ්බෙ නැ. දිපාර්ශික නය සම්බන්ධව අපි කාතා කරා. අපිට කරගන්න බැ කියපු නය ප්‍රතිවිවුහ ගත කරනය කරයි කියලා හිතනවා. වර්තමාන රජය හරියට රට ගෙනියන්නෙ නැත්තම් ඉතාම බායනකයි

What's your reaction?

Related Posts

1 of 453

Leave A Reply

Your email address will not be published. Required fields are marked *