සංගාගේ ඥාතියෙකුගේ නිවසක් ගිනි ගනී

හිටපු ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාරගේ ඥාතියෙකුට අයත් මහනුවර ප්‍රදේශයේ පිහිටි නිවසක් හදිසියේ ගිනි ගැනීමකට ලක්ව තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ මෙම ගිනි ගැනීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

ගින්න හටගන්නා අවස්ථාවේ නිවසේ කිසිවකු සිට නොමැති අතර ගින්නෙන් දෙමහල් නිවසට විශාල හානියක් සිදුව තිබෙනවා.

What's your reaction?

Related Posts

1 of 920

Leave A Reply

Your email address will not be published. Required fields are marked *