සංවර්ධනය නිලධාරීන් ගුරු පත්වීම් ඉල්ලා උද්ඝෝෂණයක

“අවුරුදු 5 ක් සේවය කරන සංවර්ධන නිලධාරීන් වහාම පත්වීම් ලබාදිය යුතුයි , කලින් ආණ්ඩුවේ දීපු සමථය වර්තමාන ආණ්ඩුව නොලබාදීමට විරුද්ධව “

ඒකාබද්ධ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ එකමුතුව අද උදෑසන බත්තරමුල්ලේ සිට අධ්‍යාපන අමාත්‍යාංශය වෙතට විරෝධතා පාගමනකින් පැමිණ අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවයක…. සංවර්ධන නිලධාරීන් විරෝධතාවයේ නිරත වීමෙන් රජයට බල කළේ වල සේවය කරන සංවර්ධන නිලධාරීන් වහාම පත්වීම් ලබාදිය යුතුයි , කලින් ආණ්ඩුවේ දීපු සමථය වර්තමාන ආණ්ඩුව ලබාදීමට විරුද්ධව සහ අගමැතිතුමිය සමග සාකච්ඡාවක් නොදුන්නොත් අද දිනයේ අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වන බව මොවුන් කියා සිටියා

What's your reaction?

Related Posts

1 of 438

Leave A Reply

Your email address will not be published. Required fields are marked *