සක්විති රජකම දුන්නත් මම ඩීල් දාන්න යන්නේ නැහැ

තමන් මිත්‍ර වී සිටින්නේ රටේ ජනතාව සමග පමණක් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ සක්වළ වැඩසටහනේ 161 වෙනි අදියර යටතේ හම්බන්තොට මීගස්ආර මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීමේ අවස්ථාවට අද එක්වෙමින්.

එහිදී විපක්ෂනායකවරයා එම පාසලේ වියදම් වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදලක්ද පරිත්‍යාග කරනු ලැබුවා.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *