සජබේන් උපරිම සහය හිරුණිකාට

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මයට ලබා දුන් සිර දඬුවමට අභියාචනාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීම සඳහා සමග ජන බලවේගය උපරිම සහාය ලබා දෙන බවට සමග ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා එම මහතා මේ බව සඳහන් කළේ IROMA TV අප කළ විමසීමකදී

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *