“සජබ රජයක් යටතේ IMF මානුෂවාදී නව ගිවිසුමක්”

තමන් ප්‍රමුඛ සමගි ජන බලවේග රජයක් යටතේ නව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග මානුෂවාදී නව ගිවිසුමකට එළඹෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ මාවනැල්ල ප්‍රදේශයේ රැළියක් අමතමින්.

සජිත් ප්‍රේමදාසගේ ජයග්‍රහණය වෙනුවෙන් අද (19) මාවනැල්ලේ රැළියක් පැවැත්වුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්.

මේ අතර, අද (19) නාවලපිටිය නගරයේදීත් විශාල ජන සහබාගීත්වයකින් රැළියක් පැවැත්වුණා.

What's your reaction?

Related Posts

1 of 820

Leave A Reply

Your email address will not be published. Required fields are marked *