සජිත් කියන්නෙ රුකඩ නායකයෙක් , අද වෙනකන් තාම කාතාකාරට ප්‍රතිචාර නැ.

අජිත් මාන්නා පෙරුම සජබේන් ඉවත්වෙයි

අජිත් මාන්නම්පෙරුම

ගම්පහ දිස්ත්‍රික්කයේ මම අවුරුදු 20 සන්විඩායක .
ගම්පහ දිස්ත්‍රික්කයේ අවුරුදු 22 මම නාගරාදිපති ගම්පහ . මම නොමිනෙශන් අත්සන් කරලා පැය 24 යනකොට මගෙ ආසනය unp එක්කෙනෙක්ට දිලා. මම කාතා කාරාට තාම phone ගන්නෙ නැ . මම කලකිරෙනවා මෙ සජිත් ගැන . එයා ඉගෙන ගත්ත කට්ටියට බයයි.
මෙ තිරනයක් ගන්න බැරි නායකයෙක් එක්ක ඉන්නෙ නැ. නායකයෙක් කියන්නෙ කාන්ඩායමක් දිරිගන්වන කෙනෙක්. මම සම්ගි ජන බලවෙගයෙන් අයින් වෙනවා.
ගම්පහ මිනිස්සු දන්නවා මම නැතුව සජිත්ට චන්දෙ නැ මෙ පාර ගම්පහින් . සජිත් හසුරවන්නෙ වෙනම කාන්ඩායමක්.
සජිත් කියන්නෙ රුකඩ නායකයෙක් .මෙ නායකයා වෙනුවෙන් පෙනි ඉන්නැ . මම එ නායකයා ගැන කලකිරිමෙන් ඉන්නවා.

What's your reaction?

Related Posts

1 of 310

Leave A Reply

Your email address will not be published. Required fields are marked *