සජිත් දුන් සහතිකය

මෙරට දේශපාලන ඉතිහාසයේ පළමු වරට දූෂණය පිටුදකින ස්වර්ණමය යුගයක් සමගි ජන සන්ධාන රජයක් යටතේ උදා කරන බව එම සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ හෝමාගම පැවති ජන රැලියකට එක්වෙමින්.

එම ජන රැළියට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර සහ දයාසිරි ජයසේකර අදහස් පළ කළා.

ඒ අතරතුර දී හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු සහ සමගි ජනබලවේගයේ පාක්ෂිකයෙකු ජනතා විමුක්ති පෙරමුණේ අතීතය සම්බන්ධයෙන් සිහිපත් කිරීමද විශේෂත්වයක්.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *