සජිත් පක්ෂයේ ගන්න දෙයක් නෑ..සජිත් දුර්වල විපක්ෂ නායකයෙක්..
අලුතින් විපක්ෂ නායක බවට පත්කරන්න..අලුතින් විපක්ෂ
නායකයෙක් හදන්න සජිත්ට බැහැ…
රනිල් සජිතයි දෙන්නම එකයි..
ප්රබල විපක්ෂ නායකට හොඳ රන්ජන් රාමනායක..
ඒ නිසා රන්ජන්ට මඩ ගහනවා..
රන්ජන් තමයි පළවෙනි වෙඩි මුරේ..වර්තමාන දේශපාලන වෙනස් කළේ රන්ජන්..රන්ජන් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ නායකයෙක්