අද 04 දා පස්වරුවේ සමගි ජනබලවේගයේ මහජන හමුවක් නුගේගොඩ පැගිරිවත්ත පාරෙදී පැවැත් වුනා.
එම අවස්තාවට
ආචාර්ය හර්ෂද සිල්වා සහ සජිත් ප්‍රේමදාස හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක් වුනා
සජිත් ප්‍රේමදාස කතාව
අනුර කුමාර ජනතාව රවටමින් බොරුකාර රාජ්‍ය පාලනයක් කරනවා
පාස්පෝර් පෝලිමට විසදුමක් දෙනවා කිවුවා. තාම දීලා නෑ
තෙල් මිල අඩු කරනවා කිවුවා වෙලා නෑ
මිල සූත්‍රය වීසිකරනවා කිවුවා සනුස්සයා
මිලසූත්රයේ වහලෙක් වෙලා
මිල සූත්‍රය ගිලමින් කරලා තියෙන්නේ ඹක්ටේන් 95 අඩුකරලා
පොඩි වාහනයට ත්‍රීවිල් එකට බයිසිකලයට සොරි වෙලා
අනුර මිලසූත්‍රය වැළඳගෙන පාවාදීලා
සියයට හැට හයක් අඩු කරනවා කිවුවා ඒක මීනයක් ජනතාවට
විදුලි බිල අඩු කරනවා කිවුවා
වංචාව දූසනය ඉවත් කරලා විදුලි බිලඅඩුකරලා පීඩනය අඩු කරනවා කිවුවට ඹවුන් කලේ ජනතාව අනාතකරන එක
වැට් එක රිජු බදු වක්‍රබදු අඩු කරනවා කිවුවා දැන් සද්දනෑ
වට දෙකන් imf එකත් එක්ක කතා කරලා ඒකට දන ගහලා ඉන්නේ
අන්තිමට IMF එකට
ජනකාව පාවලා දීලා
ලක්ෂ 220 කලෙ අයිතිය තුට්ටුදෙකල දීල imf එකේ එහෙයෙක් වෙලා
පාස්පෝට් පෝලිම එන්න එන්නම දිග්ගැස්සෙනවා විසදුමක් නෑ
අනුරට චන්දය දෙන්න ආපු අයත් දැන් පාස්පෝට් පෝලිමේ
රජයේ වැටුප් මාස 6 යං 6 ට වැඩිකරනවා කිවුවා
දැන් කියනවා බාන්ඩාගාරයෙන් අහන්න ඹ්න කියලා
සහල් ටිකත් ජනතාවට දරාගන්න පුලුවන් විදිහට දෙන්න බෑ
වැඩ බැරි අකාර්යශමක් කට්ටියක් මේගොල්ලො
බහුතරය දුන්නොත් මොයවුන්ට රට ඉවරයි
තව අවුරුදු 4 කින් අපි ණය ගෙවන්න ඹ්න
අද ජනජීවිතය කුඩාවෙලා ජීවන වියදම වැඩිවෙලා
දිවා අහොරය ලබා සුන්නේ ප්‍රේමදාස සියලුම දරුවන්ට
අද දෙන්නේ ප්‍රාථමික අංශවලට විතරයි
අද දිවා ආහාරයත් දෙන්නබැරිවෙලා
මම වගකීමෙන් කියනවා
පාර්ලිමේන්තුවේ බහුතරය බලය අපි අරගෙන IMF එක්ක තතා කලා ගිවිසුම වෙනස් කරනවා
අපි IMF එකත් එකක කතා කරලා තියෙන්නේ
මොන ගිවිසුමක් තිබුණත් රටක ජකතාව ජීවත් වෙක්න ඹ්න
අගුාමාත්ය අපේෂකයා හැටියට 21 ඉදිරිපත් වෙනවා කොළඹින්
ආචාර්ය හර්ෂද සිල්වා👇
(මෙහිදී හර්ෂ කතාකරනකොට වෙඩි පත්තු කිරීමක් සිදු වුනා එහිදී හර්ෂ හලෝ කියා නවත්වනු ලැබුවා)
අපේ යුතුකම නායක තුමාට ඉටුකරන්න